මගේ ඇසින්දකින ලෝකය, ඔබේ ඇසින් දකින්නට….

බලා සැනසෙන්නට නොව බලා විමසන්නට…

වැදි කවි

තෙන ‍තෙදිනානා තෙදිනානේ - තෙන තෙදිනානා තෙදිනානේ

හීතල වන්නියෙ කෑලිය වැල්ලේ - වැල් කොබ්බෑවල දුන්න නමාගෙන

තෙන තෙදිනානා තෙදිනානේ - තෙන තෙදිනානා තෙදිනානේ

මොරියන් කැච්චක් පි‍ට එල්ලාගෙන - කෑටුන් දෙන්නා ඉච්චර කරගෙන

වන්නියා කොයිබට ගච්චන්නේ - වන්නනියා කොයිබට ගච්චන්නේ

තෙන තෙදිනානා තෙදිනානේ - තෙන තෙදිනානා තෙදිනානේ

වත්තෙන් පැන්නේ මිල්ලානා - වත්තෙන් පැන්නේ දිවුටානා

තෙන තෙදිනානා තෙදිනානේ - තෙන තෙදිනානා තෙදිනානේ

One Response to වැදි කවි

  1. nirmal February 7, 2012 at 9:22 am

    ගොඩක් හොඳයි සුබපතනවා…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.