Blog Stats
- 43,560 hits
Our evillage
|
Calendar
Search this blog…..
Recent Posts
- වෙනස් වෙලා…
- කියන්නම ඕන දෙයක්…..
- දැනුම ගොඩනැඟෙන අයුරු …..
- අපි හරි වාසනාවන්තයි….!
- අපේ උරුමය
- පුරසාරම් රස කතා…
- රයිගමයයි.. ගම්පොළයයි ..
- මොනවා කරන්නද?
- නේක දුක් විඳින මිනිස්සු
- ඇයි අපිට හැමෝම වළකපන්නේ.ඇයි අපි පියාඹන දුර සීමා කරන්නේ.
- ලෝකය දැකින්නේ ඕන මෙහෙමයි ….
- මේකද දේව ශාපයෙ හැටි කියපල්ලා…
- නායකත්ව පුහුණුව අපේ ජිවිත නව මගකට පෙරළුවා.
- එදා අපිට දැනුමයි විනොදයයි දෙකම ලැබුණා.
- දම් සිසිලෙන් ලොව නැහැවේවා!
Recent Comments
| nirmal on වැදි කවි | |
| Roshan on දැනුම ගොඩනැඟෙන අයුරු … | |
| ඔබ නොදුටු ලොවක් on කියන්නම ඕන දෙයක්….. | |
| ශානක ශෂිමාල් on My Self. | |
| කියවන්න මගේ ඇස on සබද….. | |
| Dhananjaya Marasingh… on හොල්මන්, අවතාර විශ්වාස කර… | |
| P.h. Lahiru Dilranga… on My Self. | |
| P.h. Lahiru Dilranga… on My Self. | |
| P.h. Lahiru Dilranga… on My Self. | |
| P.h. Lahiru Dilranga… on My Self. | |
| manojikasagari on නේක දුක් විඳින මිනිස්සු | |
| Delorse Bashore on එදා අපිට දැනුමයි විනොදයයි දෙකම… | |
| ගෝල්ඩ් fish on ඇයි අපිට හැමෝම වළකපන්නේ.ඇයි අප… | |
| Sanjeewani Jayaseker… on ඇයි අපිට හැමෝම වළකපන්නේ.ඇයි අප… | |
| madhushikakaushalya on ඇයි අපිට හැමෝම වළකපන්නේ.ඇයි අප… |











අපි හරි වාසනාවන්තයි….!
ඊයේ අපේ ඉස්කොලේට singer ආයතනයෙන් බස් එකක් ආවා.laptop පරිගණක තමයි බස් එකේ තිබුණේ.අපි බස් එකට නැගලා වැඩ කලා.ඒ වගෙම ඒ අය අපිට ict ගැන ගොඩක් විස්තර කියලා දුන්නා.අපි වැඩත් කලා.ගාල්ල දිස්ත්‍රික්කයේ singer ආයතනයේ කළමණාකාරතුමා උපුල් කොස්වත්ත මහතාත්
ආවා.ඒ අය අපේ ඉස්කෝලෙට ආවේ අරුණ සර් නිසා.ඒ අය ජල විදුලි බලාගාරයටත් ගියා.ජල විදුලි බලාගාරය දැකලා ඒ අය ගොඩාක් සතුටු උනා අපේ වගේ පුංචි ඉස්කෝලයක් මේ වගේ ලොකු වැඩක් කරලා තියෙන එක ගානේ.
අනෙකුත් ජාතික පාසල් තිබුණත් ඒ අය අපේ පාසලට පමණක් මේ වැඩසටහන පෙන්නන්න ආවේ අපේ සර් නිසා.ඒ අය අපේ සර් ගැන ගොඩක් හොද කිව්වා.අපිටත් ගොඩක් දේවල් කියලා දුන්නා.ඉතින් අපිට ගොඩක් සතුටුයි.මේ වගේ අවස්ථාවක් අපට ලබා දුන් ගාල්ල දිස්ත්‍රික්කයේ singer ආයතනයේ කළමණාකාරතුමා උපුල් කොස්වත්ත මහතා ඇතුළු සැමට අප පාසල වෙනුවෙන් ස්තුතිවන්ත වෙන්න ඕන.
Like this: