මගේ ඇසින්දකින ලෝකය, ඔබේ ඇසින් දකින්නට….

බලා සැනසෙන්නට නොව බලා විමසන්නට…

Daily Archives: January 27, 2012

කියන්නම ඕන දෙයක්…..

ගොඩක් දවසකින් ලිපියක් ලියන්නත් බැරි උනා.මම මේ අවුරුද්දේ උසස් ලපළ විභාගයට පෙනී සිටින නිසා පොඩ්ඩක් වැඩ වැඩී.ඒක නිසා ඉස්කෝලේ යන්නත් බැරි උනා.අද මං මේ ලිපිය ලියන්නේ අපේ පාසල ගැන.  අපේ සර් පින් ඇති වැඩකට අත ගහලා.සන්ධ්‍යා නිරෝෂණි කියන අපේ ඉස්කෝලේ ළමයෙකුට ගෙයක් හදලා දෙන්න යනවා.ඇත්තටම මම දැන ගෙන හිටියේ නෑ සන්ධ්‍යා කියන ළමයා ගොඩක් දුක් [...]

දැනුම ගොඩනැඟෙන අයුරු …..

 මොළය තුළ දැනුම ගොඩනැඟෙන ආකාරය දැන හඳුනා සිටීම එය තමාගේ අභිමතය පරිදි භාවිතා කිරීමට පිටිවහලකි. දැනුම ගොඩනැඟෙනුයේ තමාට අනන්‍ය වූ යම් මානසික හැඩතලයකට අනුරූපවය. මේ නිසා දැනුම ගොඩනැඟෙන පිළිවෙළ පුද්ගලානුබද්ධව වෙනස් මුහුණුවරක් ගනී. දැනුම යනු සංඥා යම්කිසි පිළිවෙළකට අනුව මනස තුළ සංවිධානය වීමකි. එමඟින් මොළයේ නව ස්නායු ව්‍යුහයන්හි දත්ත තැන්පත් වනුයේ නිශ්චිත රටාවකට අනුවය. යම්කිසි [...]

Follow

Get every new post delivered to your Inbox.