අපි ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා හමු වුණා.

Ict කියන්නේ ඇත්තෙන්ම ගොඩක් වැදගත් විෂයක්.අපිට ලෝකයා හා සම්බන්ධ වෙන්න නම් අනිවාර්යෙන් මේ විෂය හදාරන්න ඕන.ඉතින් මම මේ කියන්න හදන්නේ තොරතුරු තාක්ෂණය පිළිබද සාකච්ජා කළ වැදගත් සාකච්ජාවක් ගැන. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සමග පසුගිය 19 වෙනිදා අපි සාකච්ජාවකට ගියා.අ‍පිට ඒ අවස්ථාව උදාකර දුන්නේ චානුක වත්තේගම සර්.ඉතින් අපි සර් අපේ සර් එක්ක ගියා.අපට එක ලොකුContinue reading “අපි ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා හමු වුණා.”

කවදා නමුදු හිරුසදු පායාදෝ….(අපේ පරිගණක විද්‍යාගාරයට මහෙම වෙන්න දෙන්න එපා..)

අද මම මේ ලිපිය ලියන්නේ ඇත්තටම හදපිරි සතුටකින් නම් නෙමේ.ගොඩක් දුකින් හිතට දැනෙන අසීමිත වේනාවත් දුකක් නිසා.ඒ කිසිම දෙයක් නිසා නොවෙයි අපේ මහගෙදරවන් වූ පරිගණක විද්‍යාගාර අද තනි වී ඇති නිසාය.දවසේ පැය 24 ම විවර කර තිබුණු පරිගණක විද්‍යගාරය අද ඒක පැයකටවත් විවෘත ‍ෙවලා නෑ.අරුණ සර් ලැබ් එකෙන් ඉවත් කරලා දැන් මාස දෙකක් වෙන්නත් යනවා.සර්Continue reading “කවදා නමුදු හිරුසදු පායාදෝ….(අපේ පරිගණක විද්‍යාගාරයට මහෙම වෙන්න දෙන්න එපා..)”

අපි හරි වාසනාවන්තයි….!

ඊයේ අපේ ඉස්කොලේට singer ආයතනයෙන් බස් එකක් ආවා.laptop පරිගණක තමයි බස් එකේ තිබුණේ.අපි බස් එකට නැගලා වැඩ කලා.ඒ වගෙම ඒ අය අපිට  ict ගැන ගොඩක් විස්තර කියලා දුන්නා.අපි වැඩත් කලා.ගාල්ල දිස්ත්‍රික්කයේ singer ආයතනයේ කළමණාකාරතුමා උපුල් කොස්වත්ත මහතාත් ආවා.ඒ අය අපේ ඉස්කෝලෙට ආවේ අරුණ සර් නිසා.ඒ අය ජල විදුලි බලාගාරයටත් ගියා.ජල විදුලි බලාගාරය දැකලා ඒ අයContinue reading “අපි හරි වාසනාවන්තයි….!”

පුරසාරම් රස කතා…

පුරසාරම් පුරසාරම් දොඩවන මුතු බණ්ඩා කාලේකට පස්සේ රන්බන්ඩා හමු විය. ඔවුන් තමන්ගේ ගම් පලාත් ගැන විස්තර කතා කලහ. මුතු බණ්ඩා: අපේ ගමේ කිරි අල ගහක් තියෙනවා ඒක කොච්චර ලොකුද කියනවනම් එක දවසක් වැස්සට ඒ ගහේ කොලයක් යට ගමේ මිනිස්සු 100 විතර හෙවනට හීටියා රම්බණ්ඩා: අප්පේ.. ඕක මොකකද බන් මේ දවස් වල අපේ ගමේ අය මැටිContinue reading “පුරසාරම් රස කතා…”

රයිගමයයි.. ගම්පොළයයි ..

රයිගමයයි ගම්පොළයයි සිංහල අලුත් අවුරුද්ද එලැඹීමේ පීර..ළතිය නිමිත්තෙන් සුගත් සහ සුසන්ත හීන් අඩියක් ගැසීම සඳහා බාර් එකට ගොඩ වූයේ කාර්යාල වේලාවෙන් පසුවය. ’උඹ දන්නවද වැඩක් සුසන්ත. දැන් අවුරුදු දෙකකට කලින් අපේ මාමණ්ඩියගෙ අවුරුදු 25 ක් පරණ අත් ඔරලෝසුව නාන්ඩ ගිය වෙලාවක කැලණි ගඟට වැටුණා. මේ ගිය සුමානෙ, මාමණ්ඩියා කැලණි ගඟේ නාන්ඩ කිමිදෙන කොට අහම්බෙන් ඒContinue reading “රයිගමයයි.. ගම්පොළයයි ..”

නේක දුක් විඳින මිනිස්සු

අව්වට ද වැස්සට ද එක ලෙස නිරාවර්ණිත අබලන් වූ වහළ දිරා ගිය ලෑලි ගෝනි පඩංගු උණුසුම් වූ පේළි ගෙවල් පිරී ඉතිරෙන කුණු කානු අපවිත්‍ර වූ වැසිකිළි ජුගුප්සාජනක දුගඳ නාවර පෙරා ගත් කිළිටි ඇඳුම් ඇඟලාගත් අවිහිංසක මල් කැකුළු පච්චා කෙටි අවි ගත් මිනිසුන් ලාබ සළුපිළි වත් සුනු තවරා දිවා රෑ සරන සමනළියන් නේක දුක් විඳින ගැහැනුන්Continue reading “නේක දුක් විඳින මිනිස්සු”

ඇයි අපිට හැමෝම වළකපන්නේ.ඇයි අපි පියාඹන දුර සීමා කරන්නේ.

අද මම මේ ලිපිය ලියන්නේ ගොඩක් දුකින්. මොකද අද අපේ ඉස්කොලේට කලාපෙන් ගුරුවරු ආවා බලන්න.ඒ අය කියලා අපේ සර්ට ලැබ් එකේ වැඩකටයුතු අපේ ඉස්කොලේ වෙන මිස් කෙනෙකුට භාර දෙන්න කියලා. ඒක අපිට ලොකු ආසාධාරණයක්.මොකද ලැබ් එක මෙච්චර ඉදිරියට ගෙන ආවේ අපේ සර් ගොඩක් දුක් විදලා.ඒවා දන්නේ අපි විතරයි.අනිත් එක සර් ගාව තියෙන තරම් දැනුමක් අපේContinue reading “ඇයි අපිට හැමෝම වළකපන්නේ.ඇයි අපි පියාඹන දුර සීමා කරන්නේ.”

මේකද දේව ශාපයෙ හැටි කියපල්ලා…

කඳු වැටි මුදුන් වල ගස් මුල්  උගුල්ලා ගම මැද ගැලුව දොල වියළී   ගිහිල්ලා බියකරු වන සතුන් ගම්දොර ඇවිල්ලා මේකද දේව ශාපයෙ හැටි කියපල්ලා! සමනල කොලුපැටව් ගම් දොර නැතුවාද? නැදෑ මිතුරුකම් ගම හැර ගොස්  නේද? උත්තම මිනිස් ගතිගුණ දුරුහන්  වීද? ගමකට මේ කෙරුවෙ කව්රුද මොනවාද? ගම් මඩු දෙවොල් මඩු බාරය කරණා දිනේ පංසල කෝවිලේ පුදවිලි තබන Continue reading “මේකද දේව ශාපයෙ හැටි කියපල්ලා…”

නායකත්ව පුහුණුව අපේ ජිවිත නව මගකට පෙරළුවා.

මම අද ලියන්න හිතුවේ අපේ පාසලෙන් එක්කගෙන ගිය තවත් දැනුම සතුට පිරි ගමනක් ගැන.මේ ගමන ඇත්තෙන්ම සුන්දරයි.දැනුම සතුට පිරි තෝතැන්නක්.  ඔන්න ඉතින් අපේ පාසලේ ශිෂ්‍යනායක මණ්ඩලේ රැස්වීමක් කැදෙව්වා.ඒ වේලාවේ  ශිෂ්‍යනායක මණ්ඩලයභාර සුදත් සර් අපිට කිව්වා ශිෂ්‍යනායක පුහුණුවක් ඇඹිලිපිටි‍යේ ග්‍රාමීය නායකයන් පුහුණු කිරිමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ තියෙනවා කියලා  ජුනි 02,03 දින දවස් දෙකේ.ශිෂ්‍යනායක මණ්ඩලයේ සියලු දෙනාම  එහේContinue reading “නායකත්ව පුහුණුව අපේ ජිවිත නව මගකට පෙරළුවා.”

එදා අපිට දැනුමයි විනොදයයි දෙකම ලැබුණා.

මෑත දවසකදී අපේ පාසලට ආවා ලියුමක් මොරටුව විශ්ව විද්‍යාලයෙන්.මොකකටද දන්නවද අවේ.පරිගණක ප්‍රදර්ශනයක් බලන්න කියලා.ඊට පස්සේ අපේ පාසලේ IT විෂය කරන ළමයි ටික එක්ක‍ ගෙන අපේ සර්රුයි තව අපේ ස්කොලේ මිස් කෙනෙකුයි ගිය 25 වෙනිදා ඒ වැඩසටහන බලන්න ගියා.ඇත්තටම ගොඩක් වැදගත් ප්‍රදර්ශනයක්.ඒ වැඩසටහනේ වටිනා කම වචනවලින් කියන්න බැරි තරම්.එම ප්‍රදර්ශනයේ බොහොමයක් තිබුණේ  hardware and software ගැන.කියන්නContinue reading “එදා අපිට දැනුමයි විනොදයයි දෙකම ලැබුණා.”