මම අද ලියන්න හිතුවේ අපේ පාසලෙන් එක්කගෙන ගිය තවත් දැනුම සතුට පිරි ගමනක් ගැන.මේ ගමන ඇත්තෙන්ම සුන්දරයි.දැනුම සතුට පිරි තෝතැන්නක්. ඔන්න ඉතින් අපේ පාසලේ ශිෂ්‍යනායක මණ්ඩලේ රැස්වීමක් කැදෙව්වා.ඒ වේලාවේ ශිෂ්‍යනායක මණ්ඩලයභාර සුදත් සර් අපිට කිව්වා ශිෂ්‍යනායක පුහුණුවක් ඇඹිලිපිටියේ ග්‍රාමීය නායකයන් පුහුණු කිරිමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ තියෙනවා කියලා ජුනි 02,03 දින දවස් දෙකේ.ශිෂ්‍යනායක මණ්ඩලයේ සියලු දෙනාම එහේContinue reading “නායකත්ව පුහුණුව අපේ ජිවිත නව මගකට පෙරළුවා.”
Tag Archives: පාසල් ගැහැණු ළමයි
එදා අපිට දැනුමයි විනොදයයි දෙකම ලැබුණා.
මෑත දවසකදී අපේ පාසලට ආවා ලියුමක් මොරටුව විශ්ව විද්‍යාලයෙන්.මොකකටද දන්නවද අවේ.පරිගණක ප්‍රදර්ශනයක් බලන්න කියලා.ඊට පස්සේ අපේ පාසලේ IT විෂය කරන ළමයි ටික එක්ක ගෙන අපේ සර්රුයි තව අපේ ස්කොලේ මිස් කෙනෙකුයි ගිය 25 වෙනිදා ඒ වැඩසටහන බලන්න ගියා.ඇත්තටම ගොඩක් වැදගත් ප්‍රදර්ශනයක්.ඒ වැඩසටහනේ වටිනා කම වචනවලින් කියන්න බැරි තරම්.එම ප්‍රදර්ශනයේ බොහොමයක් තිබුණේ hardware and software ගැන.කියන්නContinue reading “එදා අපිට දැනුමයි විනොදයයි දෙකම ලැබුණා.”