නේක දුක් විඳින මිනිස්සු

අව්වට ද වැස්සට ද එක ලෙස නිරාවර්ණිත අබලන් වූ වහළ දිරා ගිය ලෑලි ගෝනි පඩංගු උණුසුම් වූ පේළි ගෙවල් පිරී ඉතිරෙන කුණු කානු අපවිත්‍ර වූ වැසිකිළි ජුගුප්සාජනක දුගඳ නාවර පෙරා ගත් කිළිටි ඇඳුම් ඇඟලාගත් අවිහිංසක මල් කැකුළු පච්චා කෙටි අවි ගත් මිනිසුන් ලාබ සළුපිළි වත් සුනු තවරා දිවා රෑ සරන සමනළියන් නේක දුක් විඳින ගැහැනුන්Continue reading “නේක දුක් විඳින මිනිස්සු”

මේකද දේව ශාපයෙ හැටි කියපල්ලා…

කඳු වැටි මුදුන් වල ගස් මුල්  උගුල්ලා ගම මැද ගැලුව දොල වියළී   ගිහිල්ලා බියකරු වන සතුන් ගම්දොර ඇවිල්ලා මේකද දේව ශාපයෙ හැටි කියපල්ලා! සමනල කොලුපැටව් ගම් දොර නැතුවාද? නැදෑ මිතුරුකම් ගම හැර ගොස්  නේද? උත්තම මිනිස් ගතිගුණ දුරුහන්  වීද? ගමකට මේ කෙරුවෙ කව්රුද මොනවාද? ගම් මඩු දෙවොල් මඩු බාරය කරණා දිනේ පංසල කෝවිලේ පුදවිලි තබන Continue reading “මේකද දේව ශාපයෙ හැටි කියපල්ලා…”

නායකත්ව පුහුණුව අපේ ජිවිත නව මගකට පෙරළුවා.

මම අද ලියන්න හිතුවේ අපේ පාසලෙන් එක්කගෙන ගිය තවත් දැනුම සතුට පිරි ගමනක් ගැන.මේ ගමන ඇත්තෙන්ම සුන්දරයි.දැනුම සතුට පිරි තෝතැන්නක්.  ඔන්න ඉතින් අපේ පාසලේ ශිෂ්‍යනායක මණ්ඩලේ රැස්වීමක් කැදෙව්වා.ඒ වේලාවේ  ශිෂ්‍යනායක මණ්ඩලයභාර සුදත් සර් අපිට කිව්වා ශිෂ්‍යනායක පුහුණුවක් ඇඹිලිපිටි‍යේ ග්‍රාමීය නායකයන් පුහුණු කිරිමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ තියෙනවා කියලා  ජුනි 02,03 දින දවස් දෙකේ.ශිෂ්‍යනායක මණ්ඩලයේ සියලු දෙනාම  එහේContinue reading “නායකත්ව පුහුණුව අපේ ජිවිත නව මගකට පෙරළුවා.”