අපි ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා හමු වුණා.

Ict කියන්නේ ඇත්තෙන්ම ගොඩක් වැදගත් විෂයක්.අපිට ලෝකයා හා සම්බන්ධ වෙන්න නම් අනිවාර්යෙන් මේ විෂය හදාරන්න ඕන.ඉතින් මම මේ කියන්න හදන්නේ තොරතුරු තාක්ෂණය පිළිබද සාකච්ජා කළ වැදගත් සාකච්ජාවක් ගැන. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සමග පසුගිය 19 වෙනිදා අපි සාකච්ජාවකට ගියා.අ‍පිට ඒ අවස්ථාව උදාකර දුන්නේ චානුක වත්තේගම සර්.ඉතින් අපි සර් අපේ සර් එක්ක ගියා.අපට එක ලොකුContinue reading “අපි ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා හමු වුණා.”

කවදා නමුදු හිරුසදු පායාදෝ….(අපේ පරිගණක විද්‍යාගාරයට මහෙම වෙන්න දෙන්න එපා..)

අද මම මේ ලිපිය ලියන්නේ ඇත්තටම හදපිරි සතුටකින් නම් නෙමේ.ගොඩක් දුකින් හිතට දැනෙන අසීමිත වේනාවත් දුකක් නිසා.ඒ කිසිම දෙයක් නිසා නොවෙයි අපේ මහගෙදරවන් වූ පරිගණක විද්‍යාගාර අද තනි වී ඇති නිසාය.දවසේ පැය 24 ම විවර කර තිබුණු පරිගණක විද්‍යගාරය අද ඒක පැයකටවත් විවෘත ‍ෙවලා නෑ.අරුණ සර් ලැබ් එකෙන් ඉවත් කරලා දැන් මාස දෙකක් වෙන්නත් යනවා.සර්Continue reading “කවදා නමුදු හිරුසදු පායාදෝ….(අපේ පරිගණක විද්‍යාගාරයට මහෙම වෙන්න දෙන්න එපා..)”

අපි හරි වාසනාවන්තයි….!

ඊයේ අපේ ඉස්කොලේට singer ආයතනයෙන් බස් එකක් ආවා.laptop පරිගණක තමයි බස් එකේ තිබුණේ.අපි බස් එකට නැගලා වැඩ කලා.ඒ වගෙම ඒ අය අපිට  ict ගැන ගොඩක් විස්තර කියලා දුන්නා.අපි වැඩත් කලා.ගාල්ල දිස්ත්‍රික්කයේ singer ආයතනයේ කළමණාකාරතුමා උපුල් කොස්වත්ත මහතාත් ආවා.ඒ අය අපේ ඉස්කෝලෙට ආවේ අරුණ සර් නිසා.ඒ අය ජල විදුලි බලාගාරයටත් ගියා.ජල විදුලි බලාගාරය දැකලා ඒ අයContinue reading “අපි හරි වාසනාවන්තයි….!”