සාර්ථකත්වයේ රහස් දොරටු 10 ක්.

 Bill Gates ගේ ජිවිත කතාව ඇසුරිනි. අංක එකේ ධනවතෙකු වු ඔහු සාර්ථකත්වයට මං පෙත් විවර කර ගත්තේ මෙම රහස් දොරටු විවෘත කර ගැනීමෙනි. ඔබත් සාර්ථක පුද්ගලයෙකු වීමට උත්සහ කරන්න. 1. හැකි තරම් කලින් ආරම්භ කරන්න. බිල් ගේට්ස් පරිගණක සමග වැඩ කිරීම ආරම්භ කලේ වයස 13 සිටයි. ඔහුගේ මතය අනුව යම් දෙයක් තරුණ කාලයේම ආරම්භ කළ විට ඔබContinue reading “සාර්ථකත්වයේ රහස් දොරටු 10 ක්.”

ගැහැණිය නම් වූ ඇය….

ලෝකයේ සුන්දරම නිර්මාණය ගැහැණියයි ඇය හඩන්නීය. වැළපෙන්නීය සිනාහසෙන්නීය දුක දරන්නීය බර උසුලන්නීය අපහාස විදීන්නීය ගැරහුම් ලබන්නීය සිත් සනසන්නීය ලොවට ජීවය දෙන්නීය රජුන් පවා හිස නමන්නේය උත්තම මාතාව වන්නීය ලොවක අභිමානීය එවන් ගැහැණිය නොමැති ලෝකය දිය පොදක් නැති වියලි කතරක්ය.

මොහොතක් සිතන්න

මොහොතක් සිතන්න. මරණයෙන් පසු හැරදා යන දෙය රැස් කිරීමට අප මොනතරම් වෙහෙසෙමුද? නමුත්, මරණයෙන් ඔබ්බට ගෙන යා හැකි දෙය මොනතරම් අප සතුද?

I have a dream………..

I have a dream, a song to sing To help me cope with anything If you see the wonder of a fairy tale You can take the future even if you fail I believe in angels Something good in everything I see I believe in angels When I know the time is right for meContinue reading “I have a dream………..”

කවදා නමුදු හිරුසදු පායාදෝ….(අපේ පරිගණක විද්‍යාගාරයට මහෙම වෙන්න දෙන්න එපා..)

අද මම මේ ලිපිය ලියන්නේ ඇත්තටම හදපිරි සතුටකින් නම් නෙමේ.ගොඩක් දුකින් හිතට දැනෙන අසීමිත වේනාවත් දුකක් නිසා.ඒ කිසිම දෙයක් නිසා නොවෙයි අපේ මහගෙදරවන් වූ පරිගණක විද්‍යාගාර අද තනි වී ඇති නිසාය.දවසේ පැය 24 ම විවර කර තිබුණු පරිගණක විද්‍යගාරය අද ඒක පැයකටවත් විවෘත ‍ෙවලා නෑ.අරුණ සර් ලැබ් එකෙන් ඉවත් කරලා දැන් මාස දෙකක් වෙන්නත් යනවා.සර්Continue reading “කවදා නමුදු හිරුසදු පායාදෝ….(අපේ පරිගණක විද්‍යාගාරයට මහෙම වෙන්න දෙන්න එපා..)”

ළඳක් වුණත් වැඩක් වේද.. අවැඩ ඇතොත් පුතේ…

බොහෝවිට නුසුදුස්සා මෙන්ම නුසුදුසු දැයෙන් යම් කාර්යයක් කෙරෙයි නම් එයින් අත්වනුයේ පලවිරහිත භාවයකි. ඇරත් එමඟින් ඇතිවන හානිය ද සුළුවෙන් තැකිය නොහේ. කිසියම් පුද්ගලයකු ගේ හෝ කිසියම් වස්තුවක අගී බවක් දැනවෙන්නේ ඒ ඒ පුද්ගලයා ගෙන් හෝ ඒ ඒ වස්තුවෙන් ඉටුවන කාර්යභාරය අනු ව ය. ඒ කාර්යය වුවද සුදුසු තන්හි සුදුසු පරිදි සුදුසු තැනැත්තාගෙන් හෝ වස්තුවෙන් කාලීනContinue reading “ළඳක් වුණත් වැඩක් වේද.. අවැඩ ඇතොත් පුතේ…”

ලෝකය දැකීම……..

උඩුබැල්ලෙන් හැරී ලෝකය දකිමි. කිසිදු වෙනසක් නැත. එසේ නම් මට පෙර ලෝකය ද උඩුබැල්ලෙන් හැරෙන්නට ඇත. වඩා නිවැරැදි කුමන ඉරියව්වෙන් සිට ලෝකය දෙස බැලීමදැයි නොදැනේ. මා යනු මා පිළිබඳව මා සිතන දෙය නොව, මා පිළිබඳව ඔබ සිතන දෙය ද නොව, මා පිළිබඳව ඔබ සිතන දෙය ගැන මා සිතන දේ යැයි මිනිසෙක් කියනු ඇසී ඇත. එබැවින්Continue reading “ලෝකය දැකීම……..”

අකාල කවි………

සිනමාහලේ බැල්කනියෙදි බැඳ හාද, අම්මට හොරෙන් දුන් චොකලට් කෑවාද, ටිකටයෙ ලියු මගේ ලිපිනය ගත්තාද, ඉක්මන් ලෙසින් මට තොරතුරු එවනවද, ඉන්නේ බෝඩිමක මදුරුවෝ මකුණෝ කකා, යන්නේ ප‍්‍රයිවටයෙ තෙරපී විඳින දුකා, කන්නේ සයිවර්ය පොකටයේ ගාණ මකා, වෙන්නේ නිමා කවදාදෝ අපගෙ දුකා, ඔන්න මලේ චන්දය ඉල්ලා වරෙන්, මනාපයට පොඩී උන්ටත් වැඳලා වරෙන්, ප‍්‍රතිඵල අහනතුරු අඩියක් නොගහා ඉඳින්, පැරදුණContinue reading “අකාල කවි………”

උඩඟු උන්මාදය….

එකල  නිරේදක් නමැති මිනිසෙක් විසී ය. ඔහු සිය සිරුරු ප‍්‍රමාණයෙන් ඉතා කුඩා විය. මීයකු ගේ සමින් කළ කබායක් හැඳ සිටි හෙතෙම ඉතා උඩඟු මිනිසෙකි. ඔහුට යහපත අයහපත පෙන්වා දීමට කිසිවෙක් නොසිටියේ ය. ඒ ඔහු කිසිවකු නොතැකූ බැවිනි. ඔහු සිතුවේ ම තමා මෙලොව ශක්තිමත් ම සත්ත්වයා ලෙස ය. එනිසා ම ඔහු ලොව ශක්තිමත් ම යෝධයන් විසූContinue reading “උඩඟු උන්මාදය….”

Where the rainbow ends…

Where the rainbow ends There’s going to be a place, brother, Where the world can sing all sorts of songs, And we’re going to sing together, brother, You and I, though you’re white, and I’m not. It’s going to be a sad song, brother, Because we don’t know the tune, And it’s a difficult tuneContinue reading “Where the rainbow ends…”