ළඳක් වුණත් වැඩක් වේද.. අවැඩ ඇතොත් පුතේ…

බොහෝවිට නුසුදුස්සා මෙන්ම නුසුදුසු දැයෙන් යම් කාර්යයක් කෙරෙයි නම් එයින් අත්වනුයේ පලවිරහිත භාවයකි. ඇරත් එමඟින් ඇතිවන හානිය ද සුළුවෙන් තැකිය නොහේ. කිසියම් පුද්ගලයකු ගේ හෝ කිසියම් වස්තුවක අගී බවක් දැනවෙන්නේ ඒ ඒ පුද්ගලයා ගෙන් හෝ ඒ ඒ වස්තුවෙන් ඉටුවන කාර්යභාරය අනු ව ය. ඒ කාර්යය වුවද සුදුසු තන්හි සුදුසු පරිදි සුදුසු තැනැත්තාගෙන් හෝ වස්තුවෙන් කාලීනContinue reading “ළඳක් වුණත් වැඩක් වේද.. අවැඩ ඇතොත් පුතේ…”

සින්දුත් හපොප් !ගමනත් හපොප් ! දැන් ඔක්කොම හිපොප් !….

රූපවාහිනී හෝ වෙනත් මාධ්‍යයන් ඔස්සේ දකින චරිත අනුකරණය කරමින් තමාගේ ඇදුම පැළදුම පමණක් නොව ගමන බිමන හා කතා බහ ද එලෙස සිදු කරන්න දැන් ළමයි පටන් ගෙන.ඉනෙන් පහළට එල්ලෙමින් ඩෙනිම් කලිසම ඇදගෙන හිස පූරා ජේල් උලාගෙන අත්වල නූල් බැදගෙන තමයි අද ළමයි හැසිරෙන්නේ.ඒ වගේම මේ අය ඇවිදින්නේ විවිධ විවිධ හිපොප් තාල වලට.ඒ වගෙම ගැහැණු ළමයිContinue reading “සින්දුත් හපොප් !ගමනත් හපොප් ! දැන් ඔක්කොම හිපොප් !….”

හෙට ලොව උපදීවි හදවත් නොමැති ළමයි…..

තුරුයට සෙවණ ලැබ අතු ඉති සිඳ ලන්නේ, තිබහට වතුර බීව් පසු එහි පහරන්නේ, නැඟගත් ඉණිමඟට පා පහරකි දෙන්නේ, මිනිසා මිනිස් කමටයි මේ ගරහන්නේ, වාසිය ළගදි කබරුන් තලගොයි වැන්න, ඕනෑකම හමුවෙ නෑකම පරදන්න, මතකය වුවද අමතක කර හිනැහෙන්න, මිනිසට හැකිය දිය යට ගිනි අවුලන්න, තම විලි වසාගෙන අතැඟිලි එකතු කොට, අනුනගෙ වතෙයි අඬු ලුහුඬුව සොයන විට,Continue reading “හෙට ලොව උපදීවි හදවත් නොමැති ළමයි…..”

ඇයි මෙහෙම උනේ මිනිසුනේ…….

අද ලොකේ බොහෝමයක් දෙනා ඇත්ත කියන්නේ නැහැ.කියන්නේම බොරු.කරපු දේ නෙමේ කියන්නේ.කිව්ව දේ නෙමේ කියන්නේ.මේ වගේ දේවල් බොහෝ විට සිදු වෙන්නේ ගම්වල.නගරවලත් සිදු වෙනවා.ඇත්තටම බොරු කියන්නේ මොකටද? ගම්වල ජිවත් වන අබිලින්ලා,සිරියාවතීලා එක හත කරලා කියන්න හරිම දක්ෂයි.එක් ගෙදරකට මොනව හර දෙයක් ගෙනාවොත් ඔක මුළු ගමේම ප්‍රචාරය වෙනවා.මුළු ගමේම ප්‍රචාරය කරනවට මදිවට බොරුත් එක්කම ප්‍රචාරය කරනවා.කාටහරි හොදContinue reading “ඇයි මෙහෙම උනේ මිනිසුනේ…….”

ගලන ගඟයි… ජීවිතයයි…

ගමන මන මෝහනය ලාලිතය ඔප දමයි ඇදෙන මඟ තුළ වරෙක රැඳුනෙ බිහිසුණු කමයි සිතෙන විට හැඟෙන්නේ එවැනි දේ ගැන තමයි ගලන ගඟ බලනු මැන, ජීවිතය හා සමයි බරට යන මඟ ඇතත් කටු කොහොල් බැමි පිරී සිතට නැහැ වගක් වත් සිනා උතුරයි කිරී පෙරට යනු මිසක් නැහැ, ගඟක් ආපසු හැරී අපට විතරක් කිමද, එහෙම වෙන්නට බැරිContinue reading “ගලන ගඟයි… ජීවිතයයි…”